අමා පිරි හැගුම් මතින්
වෙලී මත් බිගුන් ලෙසින්
සරා සළෙල සිතිවිලි පිපිදු
මිරිගු ආදරේ ......
ප්‍රේමයැයි කියා රැවටී
හදවතින් හැගුම් බිලිදී
සෙල්රුවක් ලෙසින් නොසැලී
ජීවිතය යලිත් කොහේ නැවතී
සිනහවන් පතා පැමිණි
කදුළු ගෙන යලිත් නැවතී
යනෙන මන් කොහේ නොදනී
දෛවයෙන් ලැගුම් සොයමි
No comments:
Post a Comment