ඉස්පාසුවක් නැ මචං
රටට වගේම මචං
ආර්ථිකේ බිංදුවයි මචං
තේ එකක් බොන්න මචං
පිටි සීනි ගාන ඇහුවම මචං
මගෙ සීනි නැග්ගා මචං
අල ළුණු ගාන මචං
ජීවිතේම අල කරා මචං
ලව් කරන්න බැ මචං
හොරෙක් වෙන්න වෙනව මචං
කෙල්ලො කොල්ලො පව් මචං
උන්ට හෙටක් නැ මචං
බුමිතෙල් ගානවත් මචං
අඩුවට තිබ්බනම් මචං
අම්මා පා මචං
ගිනි තියා ගන්නවා මචං
පොඩි කාලේ කාපු පරිප්පු මචං
දැන් කන පරිප්පුවේ හැටියට මොකද්ද මචං
රස්සාවයි පරස්තාවයි ඉවරයි මචං
මට බුදු සරණයි මචං
No comments:
Post a Comment