Niroshani (නිරෝෂනී පීරිස්)
Pages
Home
Poems (කවි)
Books (පොත්)
Children's books (ළමා පොත්)
30 December, 2012
සෙනෙහසේ තනි තරුව (කවි)
සෙනෙහසේ තනි තරුව නුඹ
ආ පයින් නොයා ලතවන
මා ළගින් රැදී,නොරැදෙන
රැදි රැදී යළිත් ලතවන
කවිකමත් නුඹත් එකලෙස
මගේම වී හදෙහි උපදින
ලං වෙලා සිමින් දුර යන
මා නොදත් සෙනෙහෙ මට දෙන
මුදු වදන් රළුව තෙපලන
කල්පයක් සෙනෙහෙ උපදන
පෙම්වතෙක් නොවෙයි නුඹ මට
සක්වලෙහි රජුය හැම දින
නිරෝෂනී පීරිස් 2012.12.30
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment