Niroshani (නිරෝෂනී පීරිස්)
Pages
Home
Poems (කවි)
Books (පොත්)
Children's books (ළමා පොත්)
30 September, 2012
ජුදාස්ගේ පැහැදිලි කිරීම (කවි)
මා නුඹට කිසිවිටක
නොකලෙමි වරදක්
නුඹව ඔසවාලන්ට
මමයි කරගහගත්තේ
කුරුසයක්
අද නුඹට පේනවා ඇති
එක පතේ බත් කාපු
එක පැදුරේ නිදියාපු
එකට බොහොදේ කරපු
මිනිසුන්
පාවාදෙන
අරුම
හිතට
හිතු හිතූ
මනාපෙට
නිරෝ 2012.9.30
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment