ගං දෑල තරුණයි නම්
මහසයුර තරුණයි නම්
සඳ තවම තරුණයි නම්
කිම මගෙ මෙසේ ප්‍රේමය කෙසේ
මහළුව ගියේ //
රත් පැහැ දෙතොල්
පැහැබර නුවන්
හැඩකාර පෙනුමන්
කවදා කෙසේ දො කෙලෙස දෝ
නැවතුනේ
ප්‍රේමය අනන්තයි
දෑතට නොඇල්ලෙයි
නුබෙ හද නුරා ලොල්
ප්‍රේමය නොවෙයි ඒ හැගුම් මයි
මහළුව ගියේ //
නිරෝෂනී පීරිස් 2012.11.28
No comments:
Post a Comment